Showing posts with label NRTB. Show all posts
Showing posts with label NRTB. Show all posts

Wednesday, November 1, 2017

Brij bodied Ashok Leyland Comet Minor bus from NRTB Jaffna depot

This photo was taken in 2002 in Nainativu, Jaffna, Nothern, LK.
Click for the full size picture.
North Regional Transport Board (NRTB / Now SLTB) Jaffna depot, Brij bodied Ashok Leyland Comet Minor TVS bodied bus (GE-0126) plying in the Nainativu island. Acquired in 2001 in NRTB service. (The photo is copyright to the respective photographer) -- උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයේ යාපනය ඩිපෝවට අයත් Brij බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් නාගදීප දූපතේ ධාවනය වන අවස්ථාවක දී. 2001 වසරේ ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත අතර Brij & Associates සමාගම මගින් එකලස් කරන ලද බඳකින් යුක්තය. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)

පසු සටහන: ලංගම ප්‍රාදේශික වෙන වෙනම පොකුරු බස් සමාගම් ලෙස වෙන් කර පරිපාලනය සිදු වී ඇති එකල, උතුරු ප්‍රාදේශිකය පමණක් ලංගම ප්‍රධාන කාර්යාලය මගින් පාලනය වී ඇත. එහෙයින් එය උතුරු බස් සමාගම ලෙස නොව, උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය ලෙස ආමන්ත්‍රණය කෙරේ. 

Monday, September 1, 2014

TVS bodied Ashok Leyland Viking bus from NRTB Vavniya depot

This photo was taken on April, 2002 in Vavniya, Northern, LK.
Click for the full size picture.
North Regional Transport Board (NRTB / Now SLTB) Vavniya depot, TVS bodied Ashok Leyland Viking 193 bus (63-3637) in the depot premises. Acquired to the NRTB fleet in 2000. The photo is copyright to the respective photographer -- උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයේ (උ.ප්‍රා.ග.ම.) වවුනියාව ඩිපෝවට අයත් TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2000 වසරේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.