Saturday, May 16, 2020

SLCTB bodied Ashok Leyland Viking bus from SLCTB Ratmalana depot

This photo was taken on 1981 in Colombo, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / now SLTB) Ratmalana depot, SLCTB bodied Ashok Leyland Viking bus (RL 177 / 23ශ්‍රී9334) at the Colombo central bus stand in 1981. The bus acquired to the fleet in 1979. Allocated for the services between Colombo and Hambantota under the route number 32. Photo by Geoff Bruse. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත්ව තිබුණු අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ මාර්ග අංක 32 හම්බන්තොට වේදිකාවේ දී. 1979 වසරේ මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින් බඳ සකසා ධාවනයට එක් කරන ලද බස් රථයකි. 1981 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 32 යටතේ හම්බන්තොට හා කොළඹ අතර ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: Geoff Bruse.

2 comments:

  1. මෙවන් පෑරනි බස් රතයක් මෙතරම් දුරක් දාවනය වීම පුදුම සහගත මෙන්ම සතුටට කරුනක්. කුඩා කල සිටම බස් රත වලට ඈල්මක් දෑක්වූ මා හට මෙම චායාරූපය දෑකීමෙන් මාගේ කුඩා කාලයට යාමට හෑකි විය. 1990 දශකයේ කුඩා දරුවෙකු වූ මා හෑම වසරකම කොලම්බ සිට කතරගමට බසයෙන් ගමන් කලෙමි. මගේ පවුලේ එකම විනොද ගමන වුයේ මෙයයි. දෙහිවල පදින්චිව සිටි අප උදෑසන 5ට කොලම්බ සිට කතරගම බලා පිටත් වන බසයට නෑගීමට ත්‍රීරොද රතයකින් කොටුව ලන්ගම බස් නවතුමට ගිය හෑටි අද මෙන් මතකයි.

    අවුරුදු ගනනාවක් සෑම අවුරුද්දකම ගිය මේ ගමනෙදි ලන්ගමය දාවනය කල විවිද බස් රතවල ගමන් කලෙමි. මගේ මතකයේ රෑදි ඈති බස් වර්ග,

    90 දශකයේ මුල් අවදියේ
    1. ඇශොක් ලේලන්ඩ් ලන්කා බොඩි - නිල් සහ ලා දම් පින්තාරු කල කමෙබක මෙට්‍රො බස් ලාන්චනය සහිත
    2. පෑරනි ලටෙක් මුහුන බස් රත කහ පෑහති පින්තාරු

    90 දශකයේ මෑද අවදියේ
    4. ටාටා 1210 කහ/රතු පෑහති පින්තාරු
    5. ඇශොක් ලේලන්ඩ් රෑබි - දිනමින සීග්‍රගාමි බස් රතය

    පසු කාලිනව ඉසුසු බොඩි සහිත අර්ද සුකොපබොගි බස් රත.

    පරන මතකයන් අවදි කල මේ වටිනා චායාරූපය පල කල ඔබට තුති.

    ReplyDelete
  2. එකල කොලබ සිට කතරගම දක්වා පෑය 7ක් දාවනය වූ බස් රතය මට මතක ඈති ආකාරයට අම්බලන්ගොඩ - ගාල්ල අතර තේ පානයට ද හම්බන්තොටදි දිවා ආහාරය සදහාද නතරකොට දහවල් 2ට කතරගමට ලගාවේ. වත්මන් සන්වර්දනය විසින් එ සුන්දර මතකයන් මකා දමා අවසන්ය. ගිය වසරේ අඩිවෙගී මාර්ගයෙන් කතරගමට මා ලගා වූවද මට පෑරනි සුන්දරත්වය වින්දගත නොහෑකි විය.

    ReplyDelete