Monday, March 30, 2020

TVS bodid Ashok Leyland Comet Minor bus from SLTB Galgamuwa depot

This photo was taken on June 16, 2016 in Galgamuwa, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot, TVS bodied Ashok Leyland Comet Minor bus (GE-0143) in the depot premises. Acquired to the fleet in year 2000. Allocated on a local route between Galgamuwa and Nanneriya via Ihalagama, Wannikudawewa and Karabewa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගල්ගමුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති මෙම බස් රථය 2000 වසරේ ධාවනයට එක්වී ඇත. පසුකාලීන අළුත්වැඩියාවන් නිසා රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූපය ලබාගත් අවසථාවේ ගල්ගමුව සිට ඉහලගම, වන්නිකුඩාවැව, කරබෑව හරහා නාන්නේරිය දක්වා ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment