Sunday, October 27, 2019

Ruby bodied TATA LP 909/36 staff bus from SLTB Southern (Ruhunu) regional office (SUR)

This photo was taken on December 18, 2018 in Ambalantota, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Southern (Ruhunu) regional office Ruby bodied TATA LP 909/36 staff bus (62-9575) in the Ambalantota depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දකුණු (රුහුණු) ප්‍රාදේශීය කාර්යාලයට අයත් රූබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ සේවක ප්‍රවාහන බස් රථයක් අම්බලන්තොට ඩිපෝ පරිශ්‍රයේ දී. 1998 වසරේ ඉන්දියාවේ රූබී සමාගම මගින් බඳ එකලස් කල මෙම බස් රථය එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත. මේ වන විට රථය රුහුණු ප්‍රාදේශිකයේ හදිසි ජංගම පරීක්‍ෂණ ඒකකය යටතේ පරිහරණය කෙරෙන අතර පරීක්‍ෂක මහතුන් ඇතුළු ලංගම සේවක ප්‍රජාවගේ අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනේ.

No comments:

Post a Comment