Saturday, September 7, 2013

SLCTB bodied TATA LPO 1210/55 bus from SLTB Kandy South depot

This photo was taken on August 30, 2013 in Kandy, Central, LK, using a Nokia C2-01.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, SLCTB bodied TATA LPO 1210/55 bus (KS 11 / 29ශ්‍රී0017)  in kandy. (Photo by: Madushanka Gedarakumbura) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත් TATA LPO 1210/55 වර්ගයේ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ බස් රථයක් මහනුවර නගරයේ දී. 1978 වසරේ ධාවනයට එක් වී ඇති රථය අලුතින් පින්තාරු කිරීම නිසා අලංකාරව දිස්වේ. (ඡායාරූපය: මදුසංක ගෙදරකුඹුර)

Back side of the bus (before the repaint)  -- බස් රථයේ පිටුපස පෙනුම (පින්තාරුවට පෙර ඩිපෝ පරිශ්‍රයේ දී).
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතලත (පැරණි ෆයිබර් ආසන තවමත් දැක ගත හැක).
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...