Wednesday, June 7, 2023

Ashok Leyland Lynx 3900 bus from SLTB Koggala depot

This photo was taken on July 18, 2018, in Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Koggala depot, Ashok Leyalnd Lynx 3900 bus (NB-5449) in Galle. The bus acquired to the depot fleet in 2013. This photo was taken in July 2018 while it was parked near the Galle fort. It's allocated for the services between Ahangama and Galle under the local route number 375/4. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොග්ගල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් ගාලු කොටුව ඉදිරිපිට දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. 2018 වසරේ ජුලි මස ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ තම ධාවන වාරය පැමිණෙන තෙක් ගාල් කොට තිබුණි. මාර්ග අංක 375/4 යටතේ අහංගම හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment