Sunday, June 4, 2023

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Horowpothana depot

This photo was taken on January 11, 2023, in Peliyagoda, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Horowpothana depot, 54 seater Ashok Leyland Viking 210 bus (HP 55 / NB-9892) at Peliyagoda. The bus acquired to the SLTB Horowpothana depot fleet in 2014. This photo was taken in January 2023 while it was allocated for the services between Horowpothana and Colombo under route bumber 57. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරොව්පොතාන ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයේ බස් රථයක් පෑලියගොඩ නව කැළණි පාළම මත දී. 2014 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක් වූ බස් රථයකි. 2023 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය හොරොව්පොතාන සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණේ මාර්ග අංක 57 යටතේය.

No comments:

Post a Comment