Saturday, January 25, 2020

Ruby bodied TATA LP 1510/36 bus from SLTB Teldeniya depot

This photo was taken on September 12, 2018 in Karalliyadda, Teldeniya, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Teldeniya depot, Ruby bodied TATA LP 1510/36 bus (TD 30 / GE-9833) in the depot premises. Allocated on a local route between Teldeniya and Loolwatta. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තෙල්දෙණිය ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/36 බස් රථයකි. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් වෙත ඉන්දියාවෙන් ආනයනය කල බස් රථයකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ තෙල්දෙණිය, හුන්නස්ගිරිය හරහා ලූල්වත්ත අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment