Tuesday, January 28, 2020

King Long XMQ6127CY luxury bus from SLTB Polonnaruwa depot

This photo was taken on July 02, 2019 in Colombo, Western, LK, using a Canon IXUS210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, King Long XMQ6127CY luxury bus (ND-8523) at the Colombo central bus stand. Awaiting to leave for the depot for the first time. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝවට අයත් කින්ග්-ලෝන්ග් XMQ6127CY වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. 2019 වසරේ ජුනි මස ඩිපෝව මගින් සම්පූර්ණ මුදල් ගෙවා මිලදී ගත් බස් රථයකි. ඒ යටතේ මෙම වර්ගයේ බස් රථ 9ක් ම.බ.කා., මහරගම, පොලොන්නරුව, අධි සුඛෝපබෝගී සංචාරක ප්‍රවාහන සේවය, මාවනැල්ල හා මාතලේ යන ඩිපෝවන් මගින් මිලදී ගන්නා ලදී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ සිය මංගල ගමන ඩිපෝව බලා පිටත් වීමට සූදානමින්.

No comments:

Post a Comment