Sunday, January 21, 2018

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Negombo depot

This photo was taken on Januray 20, 2018 in Negombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Negombo depot, 54 seater Ashok Leyland Viking Tubro bus (NB 59 / NC-1122) in front of the Negombo bus stand. This bus is allocated to the Negombo 03 Kataragama (via Katunayake, Gampaha, Kaduwela, Avissawella, Ratnapura, Embilipitiya and Tissamaharama) service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් මීගමුව බස් නැවතුම ඉදිරිපිට දී. රථය මාර්ග අංක 03 ඔස්සේ මීගමුව හා කතරගම අතර (කටුනායක, ගම්පහ, කඩුවෙල, අවිස්සාවේල්ල, රත්නපුර, ඇඹිලිපිටිය හා තිස්සමහාරාමය හරහා) ධාවනයට යොදවා තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

3 comments:

  1. මේ root එක කරන්නේ බස් 2 කින් වෙන්න ඇති නේද?
    දුරත් වැඩියි නේ.

    ReplyDelete
  2. මම ඇඹිලිපිටියෙ ඉඳල කීප වතාවක් මේ බස් එකේ ගිහිල්ල තියෙනව.අපරාදෙ කියන්න බෑ වාඩිවෙනව විතරයි මතක ඊලඟ හෝල්ට් එක රත්නපුර.බස් එකක් උනාට ගහන්නෙ රොකට් ඔයිල්ද කොහෙද.

    ReplyDelete
  3. උදේ කටුනායකිි්න පිටත් වෙන්නේ කියටද?

    ReplyDelete