Sunday, October 8, 2017

SLTB North regional Ashok Leyland tow truck

This photo was taken on September 22, 2017 in Kondavil, Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) North regional Ashok Leyland Tow truck (28ශ්‍රී2384) in the Jaffna depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උතුරු ප්‍රාදේශිකයට අයත් අශෝක් ලේලන්ඩ් වර්ගයේ දොඹකර රථයක් යාපනය ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. රථය, අලුත්වැඩියා කරන ලද එන්ජින් කට්ටලයක් ඔසවාගෙන යාටම සහාය වෙමින්. මුලින් දකුණු කොළඹ ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය යටතේ තිබී ඇති මෙම රථය පසු කාලීනව ශ්‍රී ලංගම කොළඹ ප්‍රාදේශිකය හා එක්ව ඇත. කොළඹ ප්‍රාදේශිකය මගින් ධාවනයෙන් ඉවත් කොට තිබියෙදී, උතුරු ප්‍රාදේශිකය වෙත පවරාගෙන මෙලෙස සේවා සඳහා එක් කර ඇත.

1 comment:

  1. Pena widihata nam bus ekak modify karala gaththa ekak wage.

    ReplyDelete