Friday, December 9, 2016

TATA 1210 ALLWYN bodied bus from SLTB Kandy South Depot

This photo was taken on February 04, 2016 in Raremulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on February 04, 2016 in Raremulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, TATA 1210 ALLWYN bodied bus (KS 80 / 60-6247) at Ratemulla. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මහනුවර දකුණ ඩිපෝවට අයත් ටාටා 1210 බස් රථයක් රටේමුල්ල බස් නැවතුමේ දී. මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර බඳ (body) සකසා ඇත්තේ ඉන්දියාවේ ALLWYN සමාගම මගිනි. මෙම බස් 1980 දශකයේ අග භාගයේ ලංගම ට ලැබුණු රථ වේ. මෙම බස් රථ ලංගම වෙනුවෙන්ම විශේෂයෙන් නිපදවා ඇති අතර මෙහි තවත් විශේෂත්වයයක් නම් එක් ආසනයකට එක් ජනේලය බැගින් තිබීමයි. මෙම බස් වල මුල් වර්ණ වූයේ සුදු පසුබිමේ රතු සහ කොළ ඉරි වශයෙනි (ISUZU AUTO බස් වල මෙන්).

Side view -- පැති පෙනුම
This photo was taken on February 04, 2016 in Raremulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on February 04, 2016 in Raremulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on February 04, 2016 in Raremulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

6 comments: