Monday, December 12, 2016

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB CBS depot

This photo was taken on September 08, 2016 in Hatton, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) CBS depot, 54 seater Ashok Leyland Viking Tubro bus (CBS 36 / NC-2138) at Hatton bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම.බ.කා. ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් හැටන් බස් නැවතුමේ දී. රථය කොළඹ හා හැටන් අතර ධාවනයට යෙදවූවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

No comments:

Post a Comment