Thursday, November 24, 2016

Modified Wesco TATA 1313 Padaviprapthi bus from SLTB Jaffna depot

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, Wesco TATA 1313 modified bus (JF 80 / 62-7592) at Kararagama. This bus rehabilitated and modified by depot workers (2014) to celebrate the former President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ යාපනය ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් කතරගම දී. පසු කාලීනව විවිධ හේතුන් මත ධාවනයෙන් ඉවත්ව තිබී ඇති මෙම බස් රථය හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් යාපනය ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ ප්‍රධාන ලාම්පු, පැති ජනේල ආදිය වෙනස් වී ඇත. පැති ජනේල සපයාගෙන ඇත්තේ ධාවනයෙන් ඉවත් වූ ග්‍රේට්වෝල් වර්ගයේ බස් රථයකිනි.

This photo was taken on December 31, 2014 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment