Tuesday, September 20, 2016

Ashok Leyland Viking Turbo bus from SLTB Kattankudy depot

This photo was taken on September 16, 2016 in  Trincomalee, Eastern, LK, using a  SAMSUNG WB101.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kattankudy depot, 54 seater Ashok Leyland Viking Tubro bus (NC-0677) at Trincomalee bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාත්තන්කුඩි ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් ත්‍රිකුණාමලය බස් නවතුමේ දී. රථය මාර්ග අංක 76 ඔස්සේ කල්මුණේ හා ත්‍රිකුණාමලය අතර ධාවනයට යෙදවූවකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

No comments:

Post a Comment