Sunday, September 25, 2016

Rebodied Ashok Leyland Colombo Rider bus from SLTB Kesbewa depot

This photo was taken on June 16, 2016 in Boralesgamuwa, Western, LK, using a Xiaomi 2014811.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Ashok Leyland Viking Colombo Rider Re-bodied bus (KB 39 / GB-5485) at Boralesgamuwa. Re-bodied by (using a Latec Kesco) the depot. (Pic by: Tharindu Wickramarathne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. මුලින් කලම්බෝ රයිඩර් වර්ගයේ බඳකින් යුක්තව තිබී ඇති මෙම බස් රථය, පසු කාලීනව එහි මුල් බඳ අබලන් වීම නිසා ලටෙක් කෙස්කෝ (Kesco) වර්ගයේ බස් රථයකින් සපයා ගත් බඳක් බද්ධ කර මෙලෙස ධාවනයට එක් කර ඇත. බඳ පුනරුත්ථාපනය සිදු කර ඇත්තේ ඩිපෝව මගිනි. සෙත්ස්රිරිපාය කාර්යාල සේවා යටතේ ධාවනය වන අවස්ථාවකි. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

2 comments:

  1. meka 62=8702 da... nattan 8803 da.. me bus deke bodyak baddda karalada.. me gana vistara tikak kiyanna puluwanda...

    ReplyDelete
  2. මේ වර්ගයේ බස් MH ටත් තිබ්බා. දැන් වැඩ ඒවායින් 1 ක් විතරයි මන් දන්න තරමින් නම්.

    ReplyDelete