Wednesday, September 28, 2016

Ruby bodied TATA 1510 D bus from SLTB Kappetipola depot

This photo was taken on July 27, 2014 in Welimada, Uva, LK, using a Panasonic DMC-LS6
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot TATA 1510 D Ruby bodied bus (GE-1466) at Welimada bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) කැප්පෙටිපොල ඩිපෝවට අයත් ටාටා 1510 D වර්ගයේ බස් රථයක් වැලිමඩ බස් නැවතුමේ දී. රුබී සමාගම මගින් ඉන්දියාවේ බඳ (body) සැකසූ මෙම බස් රථ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වන්නේ 2001 වසරේ පමණය. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක මස්පන්න බලා ධාවනයට යොදවා ඇත.

No comments:

Post a Comment