Tuesday, July 14, 2015

Wesco ISUZU MT 112 L Luxury bus from K B C Panadura depot

This photo was taken in 2003 in Panadura, Western, LK.
Click for the full-size picture.
Kalutara Bus Company (KLBC / Now SLTB) Panadura depot, Wesco ISUZU MT112 L luxury bus (PN 161 / 63-1348) at the Panadura bus stand. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the fleet in 1999. Allocated for the luxury services between Panadura and Colombo under route number 100. The photo is copyright to the respective photographer. Photo courtesy: Ceylon bus circle. -- කළුතර බස් සමාගමේ (ක. බ. ස / වත්මන් ශ්‍රී ලං. ග. ම.) පානදුර ඩිපෝව යටතේ ධාවනය වූ වෙස්කෝ ඉසුසූ MT 112 වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් 2003 වසරේ පානදුර බස් නැවතුමේ දී. වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1999 වසරේ කළුතර බස් සමාගම යටතේ ධාවනයට එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගෙන ඇති අවස්ථාවේ මාර්ග අංක 100 යටතේ පානදුර හා කොළඹ අතර සුඛෝපබෝගී සේවා වෙනුවෙන් යොදවා ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම: ලංකා බස් කවය.

No comments:

Post a Comment