Saturday, May 9, 2015

Lanka Ashok Leyland Viking 193 modified bus from SLTB Rambukkana depot

This photo was taken on February 26, 2015, in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, Lanka Ashok Leyland Viking 193 modified bus (RB 01 / 63-2762) at the Rambukkana bus stand. Body built by Lanka Ashok Leyland and acquired to the SBC Avissawella depot fleet in 1999. Rehabilitated and modified by the Rambukkana depot workers in 2014 to celebrate the President's induction. Allocated for the services between Polgahawela and Rambukkana. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝවට අයත් ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් රඹුක්කන බස් නැවතුමේ දී. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දී බඳ නිමවා 1999 වසරේදී එවකට සබරගමුව බස් සමාගමේ අවිස්සාවේල්ල ඩිපෝව යටතේ ධාවනයට එක්ව ඇත. පසුකාලීනව ධාවනයන් සීමාකොට තිබියෙදී, හිටපු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ සිව් වන වසර සැමරීම නිමිත්තෙන් 2014 වසරේ දී රඹුක්කන ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ. අළුත්වැඩියාවේ දී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් කොට නව බස් රථයක මුහුණුවර ලබාදීම සඳහා උත්සහ කර ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ පොල්ගහවෙල හා රඹුක්කන අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on February 26, 2015 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

1 comment:

  1. meka tibune awissawella depot eke.. AV 74... eta passe awissawellen ain karala tibune..eta passe tamai Rambukkanin haduwe..63-1322 AV 111..Brij ekath awissawellen genath tamai Rambukkanin haduwe.

    ReplyDelete