Wednesday, May 13, 2015

AEC Routemaster double-decker bus from Srilangama Negombo depot

This photo was taken in 1990 in Negombo, Western, LK.
Click for the full-size picture.
Sri Lanka Transport Board (Srilangama) Negombo depot, AEC Routemaster Double-decker bus (NB 30 / 60ශ්‍රී6625) at Negombo in 1990. Acquired to the Srilangama fleet in 1988 as an aid by the United Kingdom. Photo courtesy: facebook.com/oldeceylon. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වූ AEC රූට්‌මාස්ටර් වර්ගයේ තට්ටු දෙකේ බස් රථයක් මීගමුවේ දී. බ්‍රිතාන්‍ය ආධාරයක් වශයෙන් 1988 වසරේදී ශ්‍රීලංගමට ලැබී ඇත. එලෙස ලැබුණු මුළු බස් රථ ගණන 40 කි. 1990 වසරේ ඡායාරූපය ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 240 යටතේ මීගමුව හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය උපුටා ගැනීම facebook.com/oldeceylon පිටුවෙනි.

1 comment:

  1. Sad only ? 5 are left in Running of the 40, 60/ 6640- open top, 60/ 6639, 60/ 6626, 60/ 6605, 66/ 6635 open top with CTB.
    ? 2 in private sector

    ReplyDelete