Friday, May 15, 2015

Lanka Ashok Leyland Comet Minor bus from SLTB Kurunegala South depot

This photo was taken on March 06, 2014, in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala South depot, Lanka Ashok Leyland Comet Minor (62-5549) in the depot premises. Body built by Lanka Ashok Leyland and acquired to the WBC fleet in 1997. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝවට අයත් ලංකා අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ඉන්දියාවෙන් ආනයනය කල තට්ටුවකට ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ හෝමාගම වැඩපොළේ දී බඳ නිමවා 1997 වසරේ එවකට වයඹ බස් සමාගම යටතේ ධාවනයට එක් කළ බස් රථයකි.

2 comments:

  1. මරු බ්ලොග් එකක් නෙ. මෙහෙම එකක් කරයි කියල හිතෙන්නෙවත් නැ

    ReplyDelete