Monday, March 16, 2015

Lanka Ashok Leyland Viking 193 bus from SLTB Hatton depot

This photo was taken on January 19, 2013, in Hatton, Central, LK, using an Olympus VG120, D705.
Click for the full-size picture.
Sri Lanka Transport board (SLTB) Hatton depot, Lanka Ashok Leyland Viking 193 bus (HT 71 / 63-2778) at Delhouse (Nallathanniya). Acquired to the fleet in 1999. Allocated for the sevices between Hatton and Delhouse (Nallathanniya). Photo by: Ishara Koralage -- ශ්‍රී ලකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝවට අයත් ලංකා අශෝක් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් නල්ලතන්නියේ දී. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම මගින් හෝමාගම වැඩපොළේ දී බඳ නිමවා 1999 වසරේ ධාවනයට එක් කල බස් රථයකි. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය හැටන් හා නල්ලතන්නිය අතර ධාවනයට යොදවා ඇති අතර ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා දුම්රියෙන් පැමිණෙන බැතිමතුන්ට හැටන් දුම්රිය ස්ථානයෙන් බැස මෙම බස් සේවාව භාවිතා කර නල්ලතන්නිය වෙත ලඟා වීමේ පහසුව පවතී. ඡායාරූපය: ඉෂාර කෝරළගේ

1 comment:

  1. langama loliyek wana ma hata oba samaga sambanda wimata uwamana bewin ma sathuwa SLTB thoraturu godakaethi hein ma hata obage durakathana ankaya laba dna men karunikawa illa sitimi mage durakathana ankaya 0715478299 mage nama AJITH PERERA

    ReplyDelete