Monday, March 16, 2015

Ashok Leyland Viking bus from SLTB Hatton depot

This photo was taken on January 19, 2013 in Hatton, Central, LK, using an Olympus VG120,D705.
Click on the image for full size picture.
Sri Lanka Transport board (SLTB) Hatton depot Ashok Leyland Viking bus (HT 71 / 63-2778) at Delhouse (Nallathanniya). The Bus running between Hatton and Delhouse (Nallathanniya). (Pic by: Ishara Koralage) -- ශ්‍රී ලකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම)  හැටන් ඩිපෝවට අයත් අශෝක් වයිකින්ග් වර්ගයේ බස් රථයක් නල්ලතන්නියේ දී. බස් රථය හැටන් හා නල්ලතන්නිය අතර ධාවනය වන අවස්ථාවකි. ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා දුම්රියෙන් පැමිණෙන බැතිමතුන්ට හැටන් දුම්රිය ස්ථානයෙන් බැස මෙම බස් සේවාව භාවිතා කර නල්ලතන්නිය වෙත පැමිණීමේ පහසුව පවතී. (ඡායාරූපය: ඉෂාර කෝරළගේ)

1 comment:

  1. langama loliyek wana ma hata oba samaga sambanda wimata uwamana bewin ma sathuwa SLTB thoraturu godakaethi hein ma hata obage durakathana ankaya laba dna men karunikawa illa sitimi mage durakathana ankaya 0715478299 mage nama AJITH PERERA

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...