Sunday, February 8, 2015

Wesco ISUZU MT112 bus from SLTB Polonnaruwa depot

This photo was taken on April 23, 2012 in Polonnaruwa, North Central, LK, using a Samsung PL210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Wesco ISUZU MT112 bus (PL 49 / 62-9394) at Polonnaruwa. Body built by Wesco (Werahera Engineering Services Co) with Duple Metsec (UK) Ltd and acquired to the fleet in 1998. Allocated for the services on a local route between Kalahagala and Kaduruwela. Photo by: Rajitha Perera. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කො ඉසුසූ MT 112 බස් රථයක් පොළොන්නරුවේ දී. වෙස්කෝ සමාගම හා බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1998 වසරේ එවකට රජරට බස් සමාගම යටතේ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක් වූ බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මෙලෙස සාමන්‍ය ගාස්තු යටතේ කලහගල හා කදුරුවෙල අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: රජිත පෙරේරා

1 comment:

  1. මේ උත්පල
    සාමාන්‍යයෙන් ලංගමෙන් ඩිපෝ ශේණිගත කිරීමක් කරනවද?කරනවනම් කරන්නේ කොහොමද ?ඒවට ගන්න නිර්ණායක හෙම මොනවද කියලා ඔයා දන්නවනම් ඒක විස්තර කරලා පොස්ට් එකක් දානවද? මං ක්කා ශ්‍රී ලංගම දැරණියගල ඩිපෝ එකේ බස් වල ගහලා තිබුණා එම ඩිපෝව සබරගමුව ප්‍රාදේශීකයේ හොදම ඩිපෝව කිරීමට සහයෝගය දුන් සැමට ස්තූති කරල!

    ReplyDelete