Tuesday, February 10, 2015

Nattandiya Bus stand

This photo was taken on May 10, 2013 in Naththandiya , North Western LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Wennappuwa depot Wesco TATA 1210 (WP 29 / 62-7121) bus at Nattandiya bus stand. -- නාත්තන්ඩිය බස් නැවතුමේ නවතා ඇති, ශ්‍රී ලංගම වෙන්නප්පුව ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා 1210 බස් රථයක්. බස්  රථය මාරවිල හා නාත්තන්ඩිය අතර ධාවනයට යොදවා ඇති අවස්ථාවකි.

4 comments:

  1. windscreen eke kawluwak thiyena eken mokakda balaporoththu wenne ?

    ReplyDelete
    Replies
    1. වායු සංසරණය තමයි. එන්ජිම අසල නිසා රියදුරු අසුන ළඟ රත් වීම වැඩී. ඒ නිසා රියදුරුට ඇතිවන අපහසුතාව මග හැරීම තමයි අරමුණ!

      Delete
    2. ethakota aluth bus wala parana ewa tharan engime rathweemak nedda ?

      Delete
    3. naha. rath weema aduyi. dan rasne Bonet cover eken eliyata enawath aduyi.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...