Saturday, February 21, 2015

Ashok Leyland LYNX bus from SLTB Alutgama depot

This photo was taken on February 03, 2015 in Aluthgama, Western, LK, using a Canon IXUS 145.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Alutgama Depot Ashok Leyland LYNX bus (AL 32 / NB-6187) at Alutgama. (Pic by: Primal Madusanka) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අලුත්ගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් LYNX බස් රථයක් අළුත්ගමදී. රථය අළුත්ගම හා කළුතර අතර ධාවනය වන්නකි. (ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක)

1 comment:

  1. දැන් දැන් දේශපාලන බල මාරුවත් එක්ක ලංගමේ ප්‍රාදේශීය වශයෙන් අවුල් ඇතිවෙලා දේශපාලනය කුමක් වුවද ශ්‍රී ලංගම ඉදිරියෙන් ඇති ඩිපෝවක වන දැරණියගල ඩිපෝවෙහි කළමණාකාරවරයා ඉවත් කිරීමට හුදෙක් දේශපාලනයම නිසා පිරිසක් කටයුතු කරගෙන යාම ගැන දෙවරක් සිතා බලා පියවරක් ගන්නා ලෙස අපි ලංගම බළධාරින්ගෙන් ඉල්ලා සිටිමු මක් නිසාද දැරණියගල ඩිපෝව විනාශය කරා යෑමේ ආරම්භයක් විය හැකි යැයි බොහෝ මඟීන් පවසයි වර්ථමාන කළමණාකරවරයා යටතේ පුද්ගලික බස් කරුවන්ට යට නොවී නව මාර්ග රැසකටම බස් රථ යෙදවීමට ඔහුට හැකි විය

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...