Monday, January 19, 2015

SLTB dupply division - Kotmale depot

This photo was taken on November 20, 2014 in Pundaluoya, Kotmale, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot, TATA LP 909/36 supply division vehicle (61-9648) in the depot premises. Latec bodied bus converted as the supply service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොත්මලේ ඩිපෝවට අයත් ටාටා LP 909/36 වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1994 වසරේ ධාවනයට එක්වී ඇති ලටෙක් බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

2 comments:

  1. කොච්චර නම් මිනිස්සුන්ට සේවය කොරලා අැද්ද?????

    ReplyDelete
    Replies
    1. ඔව්! අවුරුදු 20 කට කිට්ටු නේ.

      Delete