Monday, November 10, 2014

Latec TATA LP 1510/52 bus from SLTB Homagama depot

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Latec TATA LP 1510/52 bus (HG 64 / 63-3457) in the depot premises. Body built by Latec with Duple Metsec UK. Acquired to the fleet in 2000. Body repaired by the SLTB bus Samawayaya in Badulla recently.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 2000 වසරේ ධාවනයට එක් කල බස් රථයකි. මෑත කාලීනව රථය බදුල්ල ශ්‍රී ලංගම බස් සමවායයේ පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු නැවත ධාවනයට එකතු කර ඇත.

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

10 comments:

  1. මොකක්ද බදුල්ල බස් සමාවාය කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංගම ප්‍රාදේශීය වැඩපොළ, බදුල්ල.

      Delete
  2. එහේ බොඩි විතරද කරන්නේ...?

    ReplyDelete
  3. Ah ape dihawene bus eka hadala thayanne.

    ReplyDelete
    Replies
    1. ow ow! oya Badulla workshop eken rata watema depots wala bus hadanawa. :)

      Delete
  4. me bus 1 thamath hodata dawanaya wenawa. meka dan HG22 body 1 aluminium nisa amuthu gathiyak thinawa neda. latec bus me akarayata hari ithuruwela thina eka mona taram sathutakda

    ReplyDelete
  5. picture eke eha patte thina 63 tata 1510 bus eka 2010 padaviprapthi 1. (HG29)63-4186. wadiya wadadala naa- eth hoda mattame thinawa.

    ReplyDelete