Monday, November 10, 2014

Badulla Samawayaya rebodied Latec TATA 1510 bus from SLTB Homagama depot

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot, Latec TATA 1510 bus (HG 64 / 63-3457) in the depot premises. The body re built by SLTB bus Samawayaya, Badulla.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා 1510 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථය බදුල්ල ශ්‍රී ලංගම බස් සමවායයේ පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු නැවත ධාවනයට එකතු කර ඇත. මුල් බඳ එකලස් කර ඇත්තේ ලටෙක් සමාගම යටතේ පුද්ගලික කරණය කරන ලද වේරහැර මාධ්‍ය වැඩපොළේ දීය.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

10 comments:

  1. මොකක්ද බදුල්ල බස් සමාවාය කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංගම ප්‍රාදේශීය වැඩපොළ, බදුල්ල.

      Delete
  2. එහේ බොඩි විතරද කරන්නේ...?

    ReplyDelete
  3. Ah ape dihawene bus eka hadala thayanne.

    ReplyDelete
    Replies
    1. ow ow! oya Badulla workshop eken rata watema depots wala bus hadanawa. :)

      Delete
  4. me bus 1 thamath hodata dawanaya wenawa. meka dan HG22 body 1 aluminium nisa amuthu gathiyak thinawa neda. latec bus me akarayata hari ithuruwela thina eka mona taram sathutakda

    ReplyDelete
  5. picture eke eha patte thina 63 tata 1510 bus eka 2010 padaviprapthi 1. (HG29)63-4186. wadiya wadadala naa- eth hoda mattame thinawa.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...