Thursday, October 2, 2014

SLCTB bodied Ashok Leyland Viking bus from SLTB Aluthgama depot

This photo was taken on September 04, 2014 in Aluthgama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Aluthgama depot, SLCTB bodied Ashok Leyalnd Viking bus (AL 43 / 29ශ්‍රී1695) at the Aluthgama bus stand. This bus acquired to the SLCTB fleet in 1980. Allocated for the services between Miriswatta and Aluthgama on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අළුත්ගම ඩිපෝව යටතේ ධාවනය වන ශ්‍රී ලංමගම බඳ සැකසු අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් අළුත්ගම බස් නැවතුමේ දී. 1980 වසරේ එවකට ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථය කළුතර ඩිපෝව සතුව පැවතී ඇති අතර මෑත කාලීනව අළුත්ගම ඩිපෝවට ලැබී ඇත. තවමත් රථයේ මුල් පෙනුම බොහෝ සෙයින් සුරැකිව ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මිරිස්වත්ත හා අළුත්ගම අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on September 04, 2014 in Aluthgama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on September 04, 2014 in Aluthgama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on September 04, 2014 in Aluthgama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

7 comments:

  1. mawaya wayasa kiyak withara athida.mawa parana unata mara badu.disel 4.7 withara wada karanawa nada.mawaya bada wagama engine akath mara power full.ma bus dakidi thamanga aya hadapu bawa wagama ,a minissu halapu dadiya mahansiya watinakama esmathu wanawa.api a uthum minissunta sada naya gathi.

    ReplyDelete
    Replies
    1. ඩීසල් 4.7 ක් වැඩකරන්නේ දැන් එන බස්. මේවා 5.5 ක් 6 ක් වැඩ කරනවා අනිවා. ලංකාවට හරිගියම බස් මේවා තමා. ජාතියේ කරුමෙට මේවා අද නැති කරගෙන ඉන්දියන් කුණුගොඩවල් එනකන් කට ඇරගෙන බලාගෙන ඉන්නවා.. :/

      Delete
  2. අනික උත්පල අයියයෙ දැන් එන ලෙලන්ඩ් බස් වලට වඩ මෙ බස් ගොඩක් ගිගයි,හොදට ඉඩකඩ තියෙනවා.....

    ReplyDelete
    Replies
    1. ඔව්! කොයි අතින් ගත්තත් මේවා හොඳයි!

      Delete
  3. e okkoma hondai. mewa neat wata pirisiduwa thiya gannath oni magee pravahanaye yedenawanam. E gana ape depot wala awwdanaya yedenawanam hondai

    ReplyDelete
  4. ow. e wagema bus wala yana mageentath loku wagakeemak thinawa bus 1 pirisiduwa thiyaganna. mokada bus jara krnne depo walin nemi. mewala yana samahara minissumai.

    ReplyDelete
  5. UTPALA me bus KTG AL MHO HR wage dipo wala 3k 4k ma gane thiyenwa neda

    ReplyDelete