Tuesday, September 30, 2014

Ashok Leyland Viking Turbo bus from SLTB Kandy south depot

This photo was taken on September 13, 2014 in Nuwara Eliya, central, LK, using a SAMSUNG SHW-M110S.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy south depot Ashok Leyland Viking Turbo bus (KS 149 / NB-1243) at Nuwara-Eliya. Bus running under route No.47 Badulla - Kandy via , Nuwara-Eliya and Welimada. (Pic by: Naveen Darshana) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් ටර්බෝ බස් රථයක් නුවරඑළියේ දී. මෙම බස් රථය මාර්ග අංක 47 යටතේ බදුල්ල හා මහනුවර අතර (නුවරඑළිය, වැලිමඩ හරහා)  ධාවනයට යොදවා ඇත. 2012 වසරේ මුල බාගයේ කොටස් වශයෙන් ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගෙන ඇති බස් රථයකි. (ඡායාරූපය: නවීන් දර්ශන)

2 comments:

  1. eye kurunagala maliga ground aka wayaba reginol akata dunna aluth bus badadima uthsawayak thibba mara lassani bus tika .samahara bus turbo unata samahara bus wala gear system wanas.hariyata tata 1512 bus akak waga.

    ReplyDelete
  2. ow loku uthsawayak thibuna thama Maaliga groynd eke.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...