Tuesday, June 25, 2013

SLCTB bodied Ashok Leyland Viking bus from SLTB Kirindiwela depot

This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, SLCTB bodied Ashok Leyland Viking bus (KD 77 / 23ශ්‍රී9379) in the dept premises. Acquired to the SLCTB fleet in 1979. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත් ශ්‍රී ලං.ම.ග.ම. විසින් බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ආසන 36 කින් යුතු මෙම රථය 1979 වසරේ ජනවාරි මස ඩිපෝවට ලැබී ඇත.

This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

17 comments:

  1. නියමයි.. කලාතුරකින් හරි මෙව්වා පාරේ දැකගන්න පුළුවන් වෙන එකත් ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. අතෙන්ම. ස්තූතියි ඔබේ කමෙන්ටුවට. :)

      Delete
  2. niyama bus eka..mul penuma tama e widihatama tiyanawa...kirindiwala depot eke meka witharada tiyenne me wage leyland...???

    ReplyDelete
    Replies
    1. ඔව්. මටත් මේක දැක්කම ලොකු සතුටක් ඇති උනා. මේක විතරයි ඩිපෝවේ තිබුනේ.

      Delete
  3. issara nittambuwa depot ekei Gampahai Jaelai depot wala mewa godak tibba... 180 / 202 / 185 / 182 route wala godak wada kara.. dan nam nittambuwa depot ekei gampahai dakinna na.. ja ela depot eka tama tiyanawada dan na..

    ReplyDelete
    Replies
    1. Ja-Ela th giya welaawe nam thibune naha. 29 sri Latec body thyapu bus ekak nam duwanwa. me wage ekak Ja-Elath naha. :/

      Delete
  4. ayyoo... ehenam meka witharada gampahatama tiyenne????

    ReplyDelete
    Replies
    1. ow! 30 sri ekak thiyenwa GM depot eke. eka CTB body eke wage indiyawe hadapu ekak. WS depot eke parana TATA ekak nam thiyenwa. NB depot eke thiyenwa 61- chassi ekakata parana CTB body eka thiyapu ekak. Ja-ela depot eke thiyenawa 29 sri ekak. habayi ekata Latec kesco body eka thiyala thiyenne. :/

      Delete
  5. ehenam Gampaha ekai Negambo ekai photos danawada apita balanna loku udawwak... Dp eketh nadda???

    ReplyDelete
    Replies
    1. GM eka danatama thiyenwa me site eke. Depots kiyana page ekata gihin GM click karanna. Ethana athi. :)

      Delete
  6. Ah...ara comet ekada????

    ReplyDelete
  7. mn bluwa 30 eka neda?? negambo eke tiyenne lanka body ekakda???

    ReplyDelete
  8. මේ බස්එක තවම ධවන තත්ත්වයේ තියනවාද? මේ බස් එක වැඩියෙන්ම ධවනනය උනේ 202 ගම්පහ කිරිදිවැල සහ 225 සහ 207 යන මාර්ග වල.23/9378 තිබුනෙත් කිරිදිවැල ඩිපෝවේ.23/2914 තමයි සුපිරී බස්එක.

    ReplyDelete
    Replies
    1. මම ඩිපෝවට යන වෙලාවේ නම් මේක ධාවන තත්වේ තිබුණේ නැහැ. දැන් නම් කොහොමද දන්නේ නැහැ! 23 ශ්‍රී බස් එකක් නිසා විශ්වාස නැහැ!

      Delete
  9. May bus 1 Kw depot eke Mulin Tibune .216 delgoda kadawatha meal diwwe

    ReplyDelete