Thursday, September 18, 2014

Modified Ashok Leyland Viking TVS bodied bus from SLTB Homagama depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Homagama depot Ashok Leyland Viking bus (HG 65 / 63-3351) at Kataragama depot premises. This bus rehabilitated and modified by depot workers to celebrate the President's induction (2013). -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හෝමාගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කතරගම ඩිපෝ පරිශ්‍රයේ දී. ධාවනයෙන් ඉවත් කර තිබුණු මෙම බස් රථය අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ  තෙවන වසර සැමරීම පිණිස හෝමාගම ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර මෙලෙස ධාවනයට එක් කර තිබේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

7 comments:

  1. Oyata puluwanda Uthpala CTB hondama depot tika monawada kiyanna? mama adahas kale ratings wage ?

    ReplyDelete
  2. ma bus goda danwa wagama ara nikan hamba wachha sunami bus tikath goda dammnam mokada.habai samaha ra depowala ahinsaka mahathuru thaman yapana depowata dawiyanta waga salakanna.puduma mahansiyak ganna goda ganna.

    SLTB AKA DINAN DINA DIUNU WAYA.

    ReplyDelete
    Replies
    1. ow! Tsunami bus goda ganna puluwan nam hondayi. habayi 1 Tsunami bus ekak hadanakota, e wiyadamen me wage bus 5 k withara hadanna puluwan. :D

      Delete
  3. meka kaalyak ape scl duty 1 kala 2008-2010 wge ee kalee ithin butter pata gaala sisusariya original look 1 thibba

    ReplyDelete
  4. මේක සුන්දරම් TVS බොඩියක්. සෑහෙන්න කාලයක් ලුම්බිණි එකේ සහ සිරිමාවෝ එකේ පාසල් බස් එක හැටියට දිව්වා.

    ReplyDelete
    Replies
    1. ow ow! oya ape Sachinthya mallith kiyala thiyenne :D

      Delete

Related Posts Plugin for WordPress, Blogger...