Wednesday, September 24, 2014

ISUZU Cubic city bus from SLTB Nuwara-Eliya regional office

This photo was taken on July 30, 2014 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya regional office, ISUZU Cubic city bus (NA-0612) in the Gampola depot premises. Acquired to the SLTB fleet in 2005 as a Tsunami aid from the Japanese Government. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්‍යාලයට අයත් 'ISUZU Cubic' වර්ගයේ බස් රථයක් ගම්පොල ඩිපෝ පරිශ්‍රයේ දී. කලක් ජපානයේ භාවිතා කර 2005 වසරේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම බස් රථ 1990 දශකයේ මුල බාගයේ නිෂ්පාදිතය. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් ජපන් ආධාර වශයෙන් ලංකාවට ලැබී ඇත. මුලින් ශ්‍රී ලංගම තලංගම ඩිපෝවට අනියුක්ත වී ඇති මෙම රථය පසුකාලීනව උඩහමුල්ල ඩිපෝවේ අලුත්වැඩියා කර අම්බලන්තොට ඩිපෝව යටතේ හම්බන්තොට හා මත්තල ගුවන්තොටුපොළ අතර ධාවනයට යොදවා ඇත. පසුව එම සේවාව අත්හිටුවීමත් සමඟ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය මගින් නැවත අලුත්වැඩියා කර නුවරඑළිය ඩිපෝව යටතේ සේවයට අනියුක්ත කොට තිබේ.

This photo was taken on July 30, 2014 in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

3 comments:

  1. maka mr walin ganicha aka nada ,thama maka a/c wada karanawada.dan tika tika langama katiyata nikan dunna bus wala watinakama danila waga .ela niyamai.ma bus gana wana wanama wisthara tikakuth damu nada.

    ReplyDelete
    Replies
    1. මේ සුනාමි බස් වටිනවා කියල ඩිපෝ වලින් නොදන්නවා නෙමෙයි. ඩිපෝ වලින් ඒක දන්නවා. හැබැයි මේවයේ වියදම ඩිපෝ වලට දරන්න බැරි වීම තමා ගැටළුවකට තිබුනේ. හැබැයි දැන් බොහොමයක් ඩිපෝ මුල්‍යමය වශයෙන් ස්ථාවර බවක් අත්කරගනිමින් යන බව පේනවා. එතකොට ඉතින් මේ වගේ වටින බස් නිකන්ම හැදෙනවා. :)

      Delete
    2. thanks karanawa oyaga ma wadata .ma bus gana mata loku asawak thiyanawa .aka athi una KGS aka leylend engine aka hikarpu hino bus aka nisa .mu sunami bus gana hoda awabodayak wagama information tikak mama dana gattha KGS aka DE mr.sumith nisa .athuma ma sunami bus walata nawa muhunuwarak dunna.ain karapu dawanayan bus A/C kara,samahara awa wanath engine thiyala(isuzu,leylend hino) haduwa.sltb aka kisima depowaka ma widiya wadak wartha manaya kala na nada .athuma nikan hamba wachha bus wala watinakama ratatama pannuwa.lagadima sunamiyak A/C akka aluth paint design akak akkka aliyata ai. ma bus walata magiyaga kamattha ehalai.apa para galagadara ma sunami bus 3 wada karanawa.jaya waya.

      Delete