Tuesday, July 29, 2014

Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus from SLTB Galgamuwa depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot, Ruby bodied Ashok Leyland Viking 210 Turbo SLTB edition bus (GG 66 / NB-4149) at Anuradhapura. Playing to Galgamuwa from Anuradhapura. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගල්ගමුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් අනුරාධපුර දී. ඉන්දියාවේ රූබී කෝච් සමාගම මගින්, ශ්‍රී ලංගම පිරිවිතරයන්ට අනුකූලව එකලස් කළ බඳක් සහිත බස් රථයක් වෙන මෙහි උස් ඇන්ද සහිත ආසන 54ක් අන්තර්ගතය. 2012 වසරේ අග භාගයේ ශ්‍රී ලංගම හා එක් වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ එහි ප්‍රධාන ධාවන මාර්ගය වන අංක 57 යටතේ කොළඹ සිට අනුරාධපුර බලා පැමිණ නැවත ඩිපෝව වෙත පිටත් වීම සඳහා ගල්ගමුව බලා ධාවනය වෙමින් තිබුණි.

4 comments:

  1. maka rathu patatama wadipura thiyana nisa amuthu look akak thiyanawa.

    ReplyDelete
  2. 57 pare galgamuwata nittabuwe idan bus ekak thiyenne keeyatada

    ReplyDelete
  3. 57 pare galgamuwata nittabuwe idan bus ekak thiyenne keeyatada

    ReplyDelete