Monday, June 2, 2014

Classic TATA 1210 SRILANGAMA bodied bus from SLTB Wennappuwa depot

This photo was taken on May 10, 2013 in Naththandiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB)Wennappuwa depot TATA 1210 SRILANGMA bodied bus (WP02 / 60ශ්‍රී5271) at Nattandiya. Bus playing on Marawila - Nattandiya route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) වෙන්නප්පුව ඩිපෝව යටතේ ධාවනය වන, වේරහැර බඳ සහිත පැරණි ටාටා 1210 බස් රථයක් නාත්තන්ඩිය නගරයේ දී. රථය මාරවිල හා නාත්තන්ඩිය අතර ධාවනය වන්නකි. 60ශ්‍රී කාණ්ඩයට අයත්, 1988 වසරේ ශ්‍රීලංගම හා එක්වූ මෙම බස් රථ, ශ්‍රීලංගම යටතේ  බඳ සැකසූ අවසාන බස් කාණ්ඩය වේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 10, 2013 in Naththandiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...