Wednesday, June 18, 2014

TVS bodied Ashok Leyland Viking bus from SLTB Kurunegala north depot

This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala north depot TVS bodied Ashok Leyand Vikng bus (KGN 22 / 61-2450) at the Kurunegala bus stand. Acquired to the service in 1991. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝව යටතේ ධාවනය වූ TVS බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කුරුණෑගල බස් නැවතුම්පොළේ දී. 1991 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවහාන සේවය යටතේ රථ ඇණියට එකතු වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. බඳ නිපදවා ඇත්තේ TVS coach builders සමාගම මගිනි. රථය 2014 වසරේ අප්‍රේල් මස වෙන්දේසිය සඳහා නිර්දේශ වී ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ ගනේවත්ත සහ කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (මෙහි පසුපස මුහුණතේ වීදුරු  පසුකාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් කොට ඇත)
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

5 comments:

  1. me model eke bus KGS depot eke nadda????

    ReplyDelete
    Replies
    1. eka nam haryatama danne naha. habayi giya welawe dakke naha thiyenawa..

      Delete
    2. mewa janathakaranaya kala kale ewa. wenas eka eka pata walin awe. KGS wala mita samagamiwa gaththe TATA 1210

      Delete
    3. me link eka balanna. http://sltbbus.blogspot.com/2012/11/tata-1210-bus-from-kurunegala-south.html

      Delete
  2. mewa wendesi karanne ai uthpala. hodata duwana bus ne.

    ReplyDelete