Wednesday, June 18, 2014

Ashok Leyland Viking TVS bodied bus from SLTB Kurunegala North

This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala North depot Ashok Leyand Vikng TVS bodied bus (KGN 22 / 61-2450) at Kurunegala bus stand. Body built by TVS coach builders. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කුරුණෑගල උතුර ඩිපෝව යටතේ ධාවනය වූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් කුරුණෑගල බස් නැවතුම්පොළේ දී. 1992 වසරේ ලංගම රථ ඇණියට එකතු වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. බඳ නිපදවා ඇත්තේ TVS coach සමාගම මගිනි. මෑත කාලයක් වන තුරුම ජනතා සේවයේ යෙදුනු මෙම බස් රථය 2014 වසරේ අප්‍රේල් මස වෙන්දේසිය සඳහා නිර්දේශ වී ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම (මෙහි පසුපස මුහුණතේ වීදුරු ලෙස ප්‍රමාණයෙන් තරමක් විශාල වීදුරු යුගලයක් තිබී ඇති අතර පසුකාලීන අලුත්වැඩියාවන් වලදී ඒවා වෙනස් කොට ඇත)
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

5 comments:

  1. me model eke bus KGS depot eke nadda????

    ReplyDelete
    Replies
    1. eka nam haryatama danne naha. habayi giya welawe dakke naha thiyenawa..

      Delete
    2. mewa janathakaranaya kala kale ewa. wenas eka eka pata walin awe. KGS wala mita samagamiwa gaththe TATA 1210

      Delete
    3. me link eka balanna. http://sltbbus.blogspot.com/2012/11/tata-1210-bus-from-kurunegala-south.html

      Delete
  2. mewa wendesi karanne ai uthpala. hodata duwana bus ne.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...