Wednesday, April 9, 2014

YUTONG ZK6930H luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on April 09, 2014 in central bus stand, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7371) at the Colombo central bus stand. Allocated for the services under the rout No.04 between Chilaw and Colombo via the Katunayake expressway [E03] -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. 2013 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලබා දුන් බස් රථයකි. ඩිපෝවන් හරහා ධාවනය කරවන මෙම බස් රථ වල පාළන කටයුතු කටුබැද්දේ පිහිටි ලංගම අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවය මගින් සිදු කෙරේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 04 යටතේ කටුනායක අධිවේගී මාර්ගය හරහා හලාවත හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

No comments:

Post a Comment