Tuesday, April 8, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Ambalantota depot

This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, Ashok Leyland Viking Turbo 54 seater bus (AT 61 / NB-1197) in the depot premises. Allocated for the services under the route No.69 between Hambantota and Matale via Ambilipitiya, Ratnapura, Avissawella, Kegalle and Kandy. Acquired to the depot in 2011 under a leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපොවට අයත් අශෝක් ලේලන්ඩ් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මාර්ග අංක 69 යටතේ මාතලේ හා හම්බන්තොට අතර ධාවනයට යොදවා තිබුණේ ඇඹිලිපිටිය, රත්නපුර, අවිස්සාවේල්ල, කෑගල්ල හා මහනුවර හරහාය. උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ ඩිපෝව මගින් මිලදී ගත් බස් රථයකි.

This photo was taken on December 30, 2013 in Ambalanthota, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

3 comments:

  1. ඔය රතු පාටෙ අමුතු ගතියක් තියෙනවා. ඒකෙන් ලංගමේ අභිමානය තව ටිකක් වැඩිවුනා කියලා මට හිතෙන්නේ අර පරණ ටකරං පාටට වැඩිය. හැබැයි ඔය දිලිසෙන, බැබලෙන ගතිය හැමදාම තියේනම් ලංගමත් හැමදාම බැබලෙනවා නියතයි.

    ReplyDelete
    Replies
    1. ඔව්! පොදු ප්‍රවාහනයට ගැලපෙනම පාට රතු කියලයි මටත් හිතෙන්නේ. දැන් ගොඩක් ඩිපෝ බස් වල අලංකාරය ගැනත් හිතනවා. වෙලාවට පේන්ට් කරලා එහෙම එලියට දානවා. :)

      Delete
  2. Attatama uthpala CTB bus tika red colour 1n ma thiyenawanam niyamai. attatama ihala kiwwa wage harima abimanawath patak. 2000-2006 kalawaladee MILGROW CALTEX MD wage add walin bus tika kala damma. yellow clr ekatat wada red CTB ekata hodai.

    ReplyDelete