Tuesday, March 11, 2014

Ashok Leyland Commet Minor modified bus from Kurunegala south depot

This photo was taken on March 06, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot, Ashok Leyland Comet Minor modified bus (KGS 155 / GE-0503) in the depot premises. Rehabilitated and modified by the depot in 2014. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව සතු  අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. නවතම බස් රථයක් ලෙස දිස් වූවද, මෙම බස් රථය 2000 වසරේ ධාවනයට එක්වූ, කන්තලේ ඩිපෝවෙන් ධාවනයෙන් ඉවත් කර තිබුණු බස් රථයකි. කුරුණෑගල දකුණ ඩිපෝව මගින් පූර්ණ අලුත්වැඩියාවක් සිදුකර මෙලෙස ධාවනයට එක් කිරීමට සූදානමින් තිබේ. මෙහි සියළුම අලුත්වැඩියාවන් ඩිපෝ ඉංජිනේරු අංශය මගින් සිදු කර තිබීමද විශේෂත්වයකි. භාවිතයට නොගෙන ඉවත් කොට තිබූ ජනතා දේපොළ මෙලෙස ඵලදායිව ජනතා සේවයට යෙදවීම සම්බන්ධයෙන් කුරුණෑගල දකුණ ඩිපෝ ඉංජිනේරු සුමිත් හේරත් මහතා ඇතුළු සමස්ථ ඩිපොවම ඇගයීමට ලක්විය යුතුය.

This photo was taken on March 06, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

ඩිපෝ ඉංජිනේරු අංශයේ අලුත්වැඩියාවන බස් රථය
This photo was taken on October 06, 2013 in Kurunegala, North Western, LK, using a Fujifilm FinePix T400.
Click for the full size picture.

8 comments:

  1. Awsome work. KGS people always have uniquness in their modifications. hats off to staff.

    ReplyDelete
  2. good..mage asama depot eka..parana leyland tika me widihata goda ganna eka great wadak...

    ReplyDelete
  3. kurunegala ne katha dekak na kohomath supiri, eha paththe tiyana bus eke pics tikakuth damuda ehenam

    ReplyDelete
  4. meka kalin comet minor tvsbodyda nattan utkal wage bodyda

    ReplyDelete
  5. Anna ava tamai karanva nam niyama vada....

    ReplyDelete
  6. නියමයි අගය කල යුතු විශිෂ්ඨ සේවාවක්

    ReplyDelete