Friday, March 7, 2014

Ruby bodied TATA LP 1210/52 bus from SLTB Kataragama depot

This photo was taken on December 31, 2013 in Kataragama, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, Ruby bodied TATA LP 1210/52 bus (KTG 35 / 61-4675) at Kataragama. Allocated for the services between Kataragama and Sella Kataragama -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝවට අයත්, රූබී බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කතරගම බස් නැවතුමේ දී. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ උපයා ගෙවීමේ පදනම මත මිලදී ගෙන ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ ප්‍රධාන ලාම්පු හා පසුපස ප්‍රධාන වීදුරුව වෙනස් කොට ඇති බව නිරීක්‍ෂණය විය. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ සෙල්ලකතරගම හා කතරගම අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 31, 2013 in Katharagama, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment