Monday, February 24, 2014

Latec Kesco bodied TATA LP 1210/52 bus from SLTB Hatton depot

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot Latec Kesco bodied TATA LP 1210/52 bus (HT 100 / 61-6883) in the depot premises. Body repaired and modified by the SLTB bus Samawayaya, Badulla. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපෝවට අයත් ලටෙක් කෙස්කෝ ටාටා LP 1210/52 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1993 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ ලටෙක් සමාගම මගින් පුද්ගලීකරණය කරන ලද ලංගම කැප්පෙටිපොල වැඩපොළේ දී එකලස් කොට ඇත. මෑත කාලීනව බදුල්ල ශ්‍රී ලංගම බස් සමවායයේ (ප්‍රාදේශීය වැඩපොළේ) දී සිදු කරන ලද පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු නැවත මෙලෙස සේවයට සපයා ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ මස්කෙළිය හා හැටන් අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 12, 2013 in Hatton, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2 comments:

  1. බස් එක නම් සුපිරියටම හදලා තියෙනවා. උත්පල, මෙවා ඇත්තටම බෙන්zස් නෙවෙයිද? මොකද මම හුඟාක් බස් වල මම දැකලා තියෙනවා බෙන්zස් මාර්ක් එක.

    ReplyDelete
    Replies
    1. මේක Benz, Ashok Leyland සහ TATA 1210 යන වර්ග වලින් ආවා. බෙන්ස් ලාංඡනයක් ගහල තිබුනට මේක නම් ටාටා එකක්. ටාටා එකේ ඉස්සරහ දොර ආවේ රෝදෙට පිටිපස්සෙන්. හැබැයි බෙන්ස් සහ අශෝක් ලේලන්ඩ් වැල ඉස්සරහම දොර ආවේ. :)

      Delete