Sunday, February 23, 2014

Dimo TATA LP 1210/52 modified bus from SLTB Hoarana depot

This photo was taken on December 01, 2013 in Horana, Kalutara, Western, LK, using a Samsung S5230W
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot Dimo TATA LP 1210/52 modified bus (HR 46 / 62-0552) at the Horana bus stand. Body repaired and modified by the Elaka Lakdiwa workshop. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් හොරණ බස් නැවතුමේ දී. 1994 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ ඩිමෝ ලංකා සමාගම මගින් මෙරටදී එකලස් කර ඇත. විවිධ හේතුන් මත මෙම වර්ගයේ බස් රථ බොහොමයක් මේ වන විට ධාවනයෙන් ඉවත්ව ඇත. මෑත කාලීනව ඒකල ලක්දිව වැඩපොළේ සිදුකළ පූර්ණ බඳ අලුත්වැඩියාවකින් පසු මෙම බස් රථය මෙලෙස නැවත ධාවනයට එකතු කොට තිබේ. අලුත්වැඩියාවේ දී රථයේ මුහුණත මුල් පෙනුමට යම් වෙනස්කම් සිදු කොට ඇති බව නිරීක්‍ෂණය වේ.

2 comments:

  1. KB HR EMB KN KD WSJF depo wala nam thamat mewa honda thathwe thiyenawa neda 1998 dee vithara MR depo 1 tath mewa godak thibuna. MR17 62-0587 MR18 62-1018 MR19 62-1020 MR20 62-0091 MR23 62-0098 MR24 62-1021MR25 62-1022 MR26 62-1023. mewain MR25 2003 dee dawanayen ain una.MR23 0098 busseka 2005 dee ain una.dan nm depo 1ta dimo thiya 63 latec bussekak wat naa. MR eke thibba MR37 63-4641 saha MR69 63-3934 deka ain karrata passe AV genalla AV247 saha AV63 lesin duwanawa.

    ReplyDelete
  2. This Bus reminds me about my childhood. this bus used to operate as the girls school bus from colombo to Horana... It carried an add by Ranjanas and this Bus was looking far better than this.. It was only used for the School Service.. Very dissapointed about its current status...

    ReplyDelete