Saturday, November 2, 2013

SLCTB bodied TATA LP 1210/36 bus from SLTB Mawanella depot

This photo was taken on November 09, 2012 in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot, SLCTB bodied TATA LP 1210/36 bus (MW 19 / 23ශ්‍රී8741) in the depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වන, ටාටා LP 1210/36 වර්ගයේ බස් රථයකි. ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සකසා ඇති මෙය ලංගම වර්ග කිරීම් වලට අනුව D කාණ්ඩයට අයත් බස් රථයකි. ඡායාරූප ලබාගන්නා අවධිය වන විටත් රථයේ මුල් පෙනුම බොහෝ සෙයින් සුරැකී ඇති බව දක්නට ලැබේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මහන්තේගම සහ මාවනැල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Rear view of the bus (at Mawanella bus stand) -- මෙම බස් රථයේ පිටුපස පෙනුම මාවනැල්ල බස් නැවතුමේ දී.
This photo was taken on October 03, 2013 in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 09, 2012 in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment