Monday, November 4, 2013

TATA 1210 Ruby bodied Padaviprapthi bus from SLTB Chilaw depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot, Ruby bodied TATA 1210 bus (CL 81 / 61-3509) at Kataragama. This bus rehabilitated (2012) by Chilaw depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හලාවත ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථ වල බඳ Ruby Coach සමාගමේ නිෂ්පාදිතය. ලංගම වහරේ දී "කාදර් බොඩි ටාටා" යන අනුවර්ත නාමයෙන් ද හැඳින්වේ. කලක් ධාවනයෙන් ඉවත් කර තිබුණු මෙම බස් රථය, හලාවත ඩිපෝ සේවක පිරිස විසින් 2012 වසරේ මෙලෙස අලුත්වැඩියා කර ධාවනයට එකතු කර ඇත්තේ අතිගරු ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...