Monday, November 4, 2013

Ruby bodied TATA LP 1210/52 bus from SLTB Chilaw depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot, Ruby bodied TATA LP 1210/52 bus (CL 81 / 61-3509) at Kataragama. Rehabilitated (2012) by the Chilaw depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කතරගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ Ruby Coach සමාගමේ නිෂ්පාදිතය. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. පසු කාලීනව ධාවනය සීමාකර තිබියෙදී, හලාවත ඩිපෝ සේවක පිරිස විසින් 2012 වසරේ මෙලෙස පූර්ණ අලුත්වැඩියාවකට ලක්කර ධාවනයට එකතු කර ඇත්තේ ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

No comments:

Post a Comment