Saturday, October 26, 2013

CTB bodied Leyland Comet staff bus from SLTB Pettigalawatta Workshop

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Pettigalawatta regional workshop, CTB bodied Leyland Comet staff bus (22ශ්‍රී9719) in the workshop premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පෙට්ටිගලවත්ත ප්‍රාදේශීය වැඩපොළේ සේවක ප්‍රවාහන රථයක් ලෙස භාවිතා වන ලේලන්ඩ් කොමට් වර්ගයට අයත් බස් රථයකි. මෙහි තට්ටුව එංගලන්තයෙන් ආනයනය කර, බඳ ලංගම මගින් නිමවා ඇත. 1961 වසරේ ලංගම හා එක්වී ඇත. වර්තමානයේ බසයට ජවය සපයන්නේ අශෝක් ලේලන්ඩ් එන්ජිමකින් වන අතර මුහුණත මුල් පෙනුමද වෙනස් වී ඇත.

3 comments:

  1. Uthpala, nawathath Pettigalawatta work shop eka patan aragenada. ehemanam hari shok mokada Werahara Ekala wagema bus body niramanaya kirima ekale pettigalawattenuth siduuna.

    ReplyDelete
    Replies
    1. පෙට්ටිගලවත්ත දැනට ප්‍රාදේශීය වැඩපොළක් වශයෙන් ක්‍රියාත්මකයි! සුනාමියෙන් වැඩපොළ භූමිය අහිමි වීම නිසා දැන් ගාල්ල ඩිපෝ භූමියේ මයි වැඩපොළ තියෙන්නේ! :)

      Delete
  2. 22sri ....face cut eka 2015 karala....Ctb eke jarama jara kalakanni wadak oka....Mona magulatada original face eka thiyanne natte...mida harak...

    ReplyDelete