Saturday, October 12, 2013

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kandy south depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy south depot , Ashok Leyalnd Viking Turbo 54 seater bus (KS 148 / NB-1242) at the Kataragama bus stand. Allocated for the services under the route No.10 between Kandy and Kataragama.-- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් කතරගම බස් නැවතුමේ දී. රථය මාර්ග අංක 10 යටතේ මහනුවර හා කතරගම අතර ධාවනයට යොදවා තිබුණි. උපයා, ගෙවීමේ පදනම මත 2011 වසරේ ඩිපෝව මගින් ලබාගත් බස් රථයකි.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

3 comments:

  1. මෙ ඊයෙ පෙරෙදා දැක්ක පොඩි වෙනස් කමක් මේ ලීසිං බස් වලවිතරයි පිටුපස ඩිකිය තියෙන්නෙ මට හිතෙන විදිහට ,මොකද ,මම දැක්ක සමහර ලංගම අලුත් බස් වල ඩිකි කොටස සම්පූර්ණයෙන්ම වහලා.NB -- කාණ්වල

    ReplyDelete
    Replies
    1. ඔව! ලංගමටම හදවපු බස් එක ආවේ ඩිකිය නැතුව! ඒත් බස් කීපයක ඩිකී හදල තිබුන ඒකළ වැඩපොළේ! :)

      Delete
  2. ඇත්තටම කතරගම මහනුවර මෙම බස් රථය ගොඩාක් වටිනවා. කතරගම ඩිපෝවෙනුත් මෙවැනිම බස් රථයක් තියනවා. එත් Ks එකේ බස් රථය ගොඩාක් වෙලාවට වෙනස් වෙනවා. ඒ මාරු කරන වෙනස් බස් රථය අකර මගදි විවිද අපදා වට ලක් වෙනවා. ගොඩාක් විට දකුණු ඩිාපා්වෙ මෙම බස් රථය කතරගම සිට පැමිණ මහනුවර අවට ධාවනය වනවා. දුර ගමන් සදහා වෙනමම ඇති මෙම බස් රථ ලග ගමන් සදහා යොදා නොගෙන දුර සේවාවට පමණක් යොදා ගන්නවනම් මගීන්ට විශාල පහසුවක්. අත්දැකිමෙන් විශාල අපහසුවකට ලක් වු සහ මම දැක ඇති නිසා මෙය ඉදිරිපත් කරමි.

    ReplyDelete