Saturday, October 12, 2013

SLCTB bodied Ashok Viking bus from SLCTB Ratmalana depot

This photo was taken on 1981 in Mount Lavinia, Western, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / Now Sri lanka Transport Board) Ratmalana depot, SLCTB bodied Ashok Leyland viking bus (RL 142 / 23ශ්‍රී8320) at Mount Lavinia. Playing on the route No 255 from Kottawa to Mount Lavinia. Photo was taken in 1981 by Geoff Bruse. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම. / වර්තමාන ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත් ව තිබුණු ශ්‍රී ලං.ම.ග.ම. විසින් බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් 1981 වසරේ ගල්කිස්සේ දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 255 යටතේ කොට්ටාව සිට ගල්කිස්ස බලා ධාවනය වී ඇත. 1978 වසරේ ධාවනයට එක් වූ බස් රථයකි.

No comments:

Post a Comment