tag:blogger.com,1999:blog-646445671605417449.post7356157733314022595..comments2024-03-28T19:50:22.179+05:30Comments on SLTB buses - ශ්රී ලංගම බස්: Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Kandy south depotUthpala Dilhanhttp://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-646445671605417449.post-43958889821131180542015-09-04T23:54:35.530+05:302015-09-04T23:54:35.530+05:30ඇත්තටම කතරගම මහනුවර මෙම බස් රථය ගොඩාක් වටිනවා. කතර...ඇත්තටම කතරගම මහනුවර මෙම බස් රථය ගොඩාක් වටිනවා. කතරගම ඩිපෝවෙනුත් මෙවැනිම බස් රථයක් තියනවා. එත් Ks එකේ බස් රථය ගොඩාක් වෙලාවට වෙනස් වෙනවා. ඒ මාරු කරන වෙනස් බස් රථය අකර මගදි විවිද අපදා වට ලක් වෙනවා. ගොඩාක් විට දකුණු ඩිාපා්වෙ මෙම බස් රථය කතරගම සිට පැමිණ මහනුවර අවට ධාවනය වනවා. දුර ගමන් සදහා වෙනමම ඇති මෙම බස් රථ ලග ගමන් සදහා යොදා නොගෙන දුර සේවාවට පමණක් යොදා ගන්නවනම් මගීන්ට විශාල පහසුවක්. අත්දැකිමෙන් විශාල අපහසුවකට ලක් වු සහ මම දැක ඇති නිසා මෙය ඉදිරිපත් කරමි.LAXhttps://www.blogger.com/profile/00845500526018673746noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-71664478196261539642013-10-12T20:09:54.480+05:302013-10-12T20:09:54.480+05:30ඔව! ලංගමටම හදවපු බස් එක ආවේ ඩිකිය නැතුව! ඒත් බස් ක...ඔව! ලංගමටම හදවපු බස් එක ආවේ ඩිකිය නැතුව! ඒත් බස් කීපයක ඩිකී හදල තිබුන ඒකළ වැඩපොළේ! :) Uthpala Dilhanhttps://www.blogger.com/profile/07786085024316243708noreply@blogger.comtag:blogger.com,1999:blog-646445671605417449.post-44746603247084445852013-10-12T18:05:44.115+05:302013-10-12T18:05:44.115+05:30මෙ ඊයෙ පෙරෙදා දැක්ක පොඩි වෙනස් කමක් මේ ලීසිං බස් ව...මෙ ඊයෙ පෙරෙදා දැක්ක පොඩි වෙනස් කමක් මේ ලීසිං බස් වලවිතරයි පිටුපස ඩිකිය තියෙන්නෙ මට හිතෙන විදිහට ,මොකද ,මම දැක්ක සමහර ලංගම අලුත් බස් වල ඩිකි කොටස සම්පූර්ණයෙන්ම වහලා.NB -- කාණ්වල Anonymousnoreply@blogger.com